බ්ලොග් පොලිස් කොමිසම යනු කුමක්ද? Get link Facebook X Pinterest Email Other Apps August 21, 2017 සිංහල බ්ලොග් අවකාශයේ අවනීතිය රජකරවන බ්ලොග් පොලීසියට එරෙහි පැමිණිලි චෝදනා යෝජනා සාකච්ඡා කෙරෙන සංවාද මණ්ඩපය - බ්ලොග් පොලිස් කොමිසම Get link Facebook X Pinterest Email Other Apps Comments Anonymous23 August 2017 at 04:05මචන් හොල්මන් ද පොල්කොල,සිංහල බ්ලොග් අවකාශය පාලනය කරන්නේ නෙලුම් යාය පදනමේ අනුග්‍රහයෙන් යැපෙන බ්ලොග් පොලීසිය මගිනි. සිංහල බ්ලොග් පොලීසියේ ගරු පොලිස්පති තැම්පත්;උපසේවා පොලිස් කොස්තාපල් ඉයන් ලිංතොට (AKA ඒකා - අන්වර්ථ නාමය - කොස්තාපල් පුණ්‍යසෝම) මැතිතුමා පිළිබඳව මෙහි සඳහන් කිරීමට අවසර තිබේද?එමෙන්ම බ්ලොග්කරුවන්ට දඬුවම් දෙන ලන්ඩන් ඇල්බට් සූර චෞර අජිත් ධර්මකීර්ති යටතේ පැවැත්වෙන "ලංකා-ඊ-නිව්ස්" දඩ කඳවුර ගැන අපට අදහස් දැක්විය හැකිද? කරුණාකර පිළිතුරු ලබාදෙන්න.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මචන් හොල්මන් ද පොල්කොල,
ReplyDeleteසිංහල බ්ලොග් අවකාශය පාලනය කරන්නේ නෙලුම් යාය පදනමේ අනුග්‍රහයෙන් යැපෙන බ්ලොග් පොලීසිය මගිනි.
සිංහල බ්ලොග් පොලීසියේ ගරු පොලිස්පති තැම්පත්;
උපසේවා පොලිස් කොස්තාපල් ඉයන් ලිංතොට (AKA ඒකා - අන්වර්ථ නාමය - කොස්තාපල් පුණ්‍යසෝම) මැතිතුමා පිළිබඳව මෙහි සඳහන් කිරීමට අවසර තිබේද?
එමෙන්ම බ්ලොග්කරුවන්ට දඬුවම් දෙන ලන්ඩන් ඇල්බට් සූර චෞර අජිත් ධර්මකීර්ති යටතේ පැවැත්වෙන "ලංකා-ඊ-නිව්ස්" දඩ කඳවුර ගැන අපට අදහස් දැක්විය හැකිද?
කරුණාකර පිළිතුරු ලබාදෙන්න.